
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.5% ක් දක්වා පහළට
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ජනවාරි මාසයේ පැවති සියයට 3.7 සිට පෙබරවාරි මාසයේදී සියයට 3.5 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ජනවාරි මාසයේ පැවති සියයට 3.7 සිට පෙබරවාරි මාසයේදී සියයට 3.5 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් විසින් වසරකදී පරිභෝජනය කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 14 කට අධික වන අතර එහි වීථි වටිනාකම ඩොලර් බිලියන 10 කට වැඩි බවට තක්සේරු කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ලබාදී ඇති විදුලි සහ ගෑස් ගාස්තු සහන සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විද්‍යුත් වාහන ආරෝපණය සඳහා නතර කිරීමට ඇති ස්ථානවල සාමාන්‍ය වාහන ගාල් කරන රියදුරන්ට ඩොලර් 3,200 ක උපරිම දඩයක් නියමවන ළකුණු පළවී තිබෙනවා.
අවුරුදු 18 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 41 ක් හෙවත් ලක්ෂ 80 ක පිරිසක් වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු කායික හෝ ලිංගික හිංසනවලට ලක්වන බව අනාවරණ වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!