
Flight Credits භාවිත කිරීමට ක්වන්ටාස් / ජෙට් ස්ටාර් මගීන්ට තවත් වසරක්
කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන් වෙනුවෙන් ලබාදුන් වරප්‍රසාද දීමනා භාවිත කිරීමට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් මගීන්ට තවත් වසරක කාලයක් ලබාදී තිබෙනවා.
කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන් වෙනුවෙන් ලබාදුන් වරප්‍රසාද දීමනා භාවිත කිරීමට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් මගීන්ට තවත් වසරක කාලයක් ලබාදී තිබෙනවා.
2026 වසර දක්වා විශේෂයෙන් ශීත සෘතුවලදී ගෑස් හිගයකට මුහුණදීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවනු ඇති බවට ඔස්ටේ්‍රලියානු බලශක්ති අලෙවි නියාමන ආයතනය හෙවත් AEMO විසින් අනතුරු අගවනවා.
මාර්ග ගාස්තු (road toll) වංචා සම්බන්ධ පැමිණිලි 14,585 ක් පසුගිය වසර තුළදී ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වෙත ලැබී තිබෙනවා.
ලොව හොඳම ගුවන් තොටුපළ 20 අතරට පැමිණීමට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක් වන ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!