
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කරවන සොයා ගැනීමක්
භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ලබන මැයි මාසයට යෙදී ඇති ෆෙඩරල් රජයේ මීළග අයවැය ලේඛනයෙන් බදු වැඩි කල යුතු අංශ කිහිපයක් පිළිබඳ ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය විසින් නිර්දේශ කර තිබෙනවා.
ගතවූ වසර 165 තුළ කිසිදු අවස්ථාවක සරත් සමයේ (Autumn) සිඩ්නි නගරයේ අඛණ්ඩව දින 04 ක් උෂ්ණත්වය අංශක 30 ඉක්මවා සටහන්වී තිබුණේ නැහැ.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Don’t miss our future updates! Get Subscribed Today!