
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.5% ක් දක්වා පහළට
- ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමකට සයිබර් ප්‍රහාරයක්
- මෙල්බන් ගුවන් තොටුපළ ලොව හොඳම 20 ට
- 2021 ට වඩා 2022 දී Scam නිසා අහිමිවූ මුදල 469% කින් ඉහළට
- වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 05 ක ගෑස් අර්බුදයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27