ඔස්ට්‍රේලියාවේ වසරක මත්ද්‍රව්‍ය පරිභෝජනය ටොන් 14 යි – වටිනාකම $ බිලියන 10 යි

ඔස්ට්‍රේලියානුවන් විසින් වසරකදී පරිභෝජනය කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 14 කට අධික වන අතර එහි වීථි වටිනාකම ඩොලර් බිලියන 10 කට වැඩි බවට තක්සේරු කර තිබෙනවා.

අයිස් – කොකේන් – හෙරොයින් – MDMA ඇතුලු මත්ද්‍රව්‍ය ඒ අතර වන බවටයි තහවුරු වී ඇත්තේ.

කොකේන් වැඩිම භාවිතයක් සහිත නගරය බවට සිඩ්නි පත්ව ඇති අතර MDMA මත්ද්‍රව්‍ය වැඩිම භාවිත කරන නගරය බවට පත්ව ඇත්තේ මෙල්බන් නගරයයි.

ඔස්ටේ්‍රලියාවේ අයිස් මත්ද්‍රව්‍ය වැඩිම භාවිතයක් සහිත නගරය ලෙසට වාර්තා අතරට එක්ව ඇත්තේ ඇඩිලේඩ් නගරයයි.

ඇල්කොහොල් වැඩිම භාවිතයක් සහිත ප්‍රාන්තය වන්නේ Northern Territory බව සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »