Day: March 9, 2023

අපහසුතාවයට පත් සිඩ්නි දුම්රිය මගීන්ට සහන 02 ක්

සිඩ්නි නගරයේ ඊයේ පස්වරුවේ පැවති දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හේතුවෙන් අපහසුතාවයට පත් මගීන්ට ගාස්තු නැවත ගෙවීම කෙරෙහි සිඩ්නි දුම්රිය බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ණය වාරික වෙනස් කරගැනීම ඉහළට

10 වන වරටත් සිදුකල අගය ඉහළ දැමීම හමුවේ සිය උකස් ණය වාරික නැවත සකස් කිරීමට ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් කටයුතු කරමින් සිටින බව නවතම දත්ත අනාවරණය කරනවා.

Read More »