Day: March 9, 2023

සනත් අභිබවමින් මැතිව්ස් වාර්තා අතරට

සනත් ජයසූරිය අභිබවමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද වාර්තා පොත් අතරට එක්වූවා.

Read More »

දත්ත වංචාවට හසුවූ ඔප්ටස් පාරිභෝගිකයන්ට සැනසිලිදායක පුවතක්

පසුගිය වසරේදී සිදුවූ ඔප්ටස් දත්ත වංචාවේදී දත්ත සොරා ගැනීමට ලක්වූ කිසිදු පාරිභෝගිකයෙකු කිසිදු නීති විරෝධී ක්‍රියාවක වින්දිතයන් බවට පත්ව නැතැයි ඔප්ටස් ආයතනය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පොළී අනුපාතික ඉහළ දැමීම අරඹයි

පසුගිය අගහරුවාදා සිදුකල cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු විසින් පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ වසර 04 ක අධ්‍යාපනය හැදෑරීමට නව ශිෂ්‍යත්ව ක්‍රමයක්

ඔස්ට්‍රේලියාවේදී වසර 04 ක කාලයක් අධ්‍යාපනය හැදෑරීම සඳහා නව ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදීමටද මේ යටතේ පියවර ගැනීමට නියමිත බවත් අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කලා.

Read More »