
Today’s Top Stories – Thursday 09th March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වායුගෝලයේ ඇති කුඩා එන්සයිමයක් මගින් විදුලිය උත්පාදනය කල හැකි ක්‍රමයක් සොයාගැනීමට මොනෑෂ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 202 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක ඉන්ස්ටග්රම් සමාජ ජාලයේ සිදුවූ බිඳ වැටීම යථා තත්වයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!