ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රු 202 ක් දක්වා පහළට

AUD LKR DOLLAR RUPPEE

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 202 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කර ඇති විනිමය අනුපාතික අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 202.08 ක්.

එහි විකිණුම් මිළ සටහන් වන්නේ රුපියල් 216.56 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කර ඇති විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිළ රුපියල් 307.36 ක්.

එහි විකිණුම් මිළ සටහන් වන්නේ රුපියල් 325.52 ක් ලෙසයි.

බැංකු කිහිපයකම විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305 ක් දක්වා පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

ඒ අනුව අද (09) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු.305.00 – රු. 325.00

මහජන බැංකුව – රු. 305.32 – රු. 324.67

සම්පත් බැංකුව – රු. 308.00 – රු. 323.00

කොමර්ෂල් බැංකුව – රු. 312.00 – රු. 328.00

HNB – රු. 308.00 – රු. 323.00

සෙලාන් බැංකුව – රු. 308.00 – රු.325.00

DFCC – රු. 308.00 – 328.00

NDB – රු. 305.00 – රු. 325.00

අමානා බැංකුව – රු. 307.50 – රු. 322.50

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »