Search

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රු 202 ක් දක්වා පහළට

AUD LKR DOLLAR RUPPEE

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 202 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කර ඇති විනිමය අනුපාතික අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 202.08 ක්.

එහි විකිණුම් මිළ සටහන් වන්නේ රුපියල් 216.56 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කර ඇති විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිළ රුපියල් 307.36 ක්.

එහි විකිණුම් මිළ සටහන් වන්නේ රුපියල් 325.52 ක් ලෙසයි.

බැංකු කිහිපයකම විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305 ක් දක්වා පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

ඒ අනුව අද (09) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු.305.00 – රු. 325.00

මහජන බැංකුව – රු. 305.32 – රු. 324.67

සම්පත් බැංකුව – රු. 308.00 – රු. 323.00

කොමර්ෂල් බැංකුව – රු. 312.00 – රු. 328.00

HNB – රු. 308.00 – රු. 323.00

සෙලාන් බැංකුව – රු. 308.00 – රු.325.00

DFCC – රු. 308.00 – 328.00

NDB – රු. 305.00 – රු. 325.00

අමානා බැංකුව – රු. 307.50 – රු. 322.50

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »