Today’s Top Stories – Thursday 09th March, 2023

පිටුවහල්වීමේ අවධානමක සිටි ඉන්දීය පවුලට PR

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පොළී අනුපාතික ඉහළ දැමීම අරඹයි

ඔස්ට්‍රේලියානුවන් ණය වාරික වෙනස් කරගැනීම ඉහළට

ඔස්ට්‍රේලියානුවන් කරන වියදම් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

සනත් අභිබවමින් මැතිව්ස් වාර්තා අතරට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/03/09

================================================================================

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »