Search

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක ඉන්ස්ටග්‍රම් බිඳ වැටීම යථා තත්වයට

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක ඉන්ස්ටග්‍රම් සමාජ ජාලයේ සිදුවූ බිඳ වැටීම යථා තත්වයට පත් කර තිබෙනවා.

තාක්ෂණික දෝෂයක් හමුවේ මෙම බිඳවැටීම සිදුවූ බවයි ඉන්ස්ටග්‍රම් සමාජ ජාලය අයත් මෙටා සමාගම දන්වා සිටින්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ස්ටග්‍රම් පරිශීලකයින් දසදහස් ගණනින් ජාලය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි කරමින් සිටින බවයි.

අමෙරිකාව තුළ පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 46,000 කට අධිකයි.

ෆේස්බුක් හිමි මෙටා සමාගම හිමිකම් කියන ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය දෛනිකව භාවිත කරන සංඛ්‍යාව මිලියන 500 කට අධිකයි.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »