Search

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක ඉන්ස්ටග්‍රම් බිඳ වැටීම යථා තත්වයට

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක ඉන්ස්ටග්‍රම් සමාජ ජාලයේ සිදුවූ බිඳ වැටීම යථා තත්වයට පත් කර තිබෙනවා.

තාක්ෂණික දෝෂයක් හමුවේ මෙම බිඳවැටීම සිදුවූ බවයි ඉන්ස්ටග්‍රම් සමාජ ජාලය අයත් මෙටා සමාගම දන්වා සිටින්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ස්ටග්‍රම් පරිශීලකයින් දසදහස් ගණනින් ජාලය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි කරමින් සිටින බවයි.

අමෙරිකාව තුළ පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 46,000 කට අධිකයි.

ෆේස්බුක් හිමි මෙටා සමාගම හිමිකම් කියන ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය දෛනිකව භාවිත කරන සංඛ්‍යාව මිලියන 500 කට අධිකයි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »