Search

මෙල්බන් විද්‍යාඥයන් වාතයෙන් විදුලිය නිපදවයි

වායුගෝලයේ ඇති කුඩා එන්සයිමයක් මගින් විදුලිය උත්පාදනය කල හැකි ක්‍රමයක් සොයාගැනීමට මොනෑෂ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා.

මෙම ක්‍රමය වැඩිදියුණු කලහොත් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සම්බන්ධයෙන් අතිශය වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වායුගෝලයේ ඇති හයිඩ්‍රජන් අංශූ විදුලිය බවට පරිවර්තනය මෙහිදී සිදුවන බවද මොනෑෂ් විද්‍යාඥයන් සඳහන් කලා.

කෙසේවෙතත් වායුගෝලයේ පවතින හයිඩ්‍රජන් ප්‍රමාණය ඉතා සුලු අගයක් ගැනීම හමුවේ උත්පාදනය කල හැකි විදුලිය ප්‍රමාණයද ඉතා සීමිත වනු ඇති බවයි ඔවුන් කියාසිටියේ.

https://www.abc.net.au/news/2023-03-09/monash-university-air-electricity-enzyme-soil/102071786

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »