මෙල්බන් විද්‍යාඥයන් වාතයෙන් විදුලිය නිපදවයි

වායුගෝලයේ ඇති කුඩා එන්සයිමයක් මගින් විදුලිය උත්පාදනය කල හැකි ක්‍රමයක් සොයාගැනීමට මොනෑෂ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා.

මෙම ක්‍රමය වැඩිදියුණු කලහොත් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සම්බන්ධයෙන් අතිශය වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වායුගෝලයේ ඇති හයිඩ්‍රජන් අංශූ විදුලිය බවට පරිවර්තනය මෙහිදී සිදුවන බවද මොනෑෂ් විද්‍යාඥයන් සඳහන් කලා.

කෙසේවෙතත් වායුගෝලයේ පවතින හයිඩ්‍රජන් ප්‍රමාණය ඉතා සුලු අගයක් ගැනීම හමුවේ උත්පාදනය කල හැකි විදුලිය ප්‍රමාණයද ඉතා සීමිත වනු ඇති බවයි ඔවුන් කියාසිටියේ.

https://www.abc.net.au/news/2023-03-09/monash-university-air-electricity-enzyme-soil/102071786

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »