Search

ඔස්ට්‍රේලියානුවන් කරන වියදම් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම සුපිරි වෙළඳසැල් ජාලය බවට තවදුරටත් Woolworths පත්වී තිබෙනවා.

සියයට 48 ක් ඊට සිය කැමැත්ත පළකර ඇති අතර සියයට 39 ක් Coles සඳහාද සියයට 10 ක් ALDI සඳහාද සියයට 02 ක් IGA සඳහාද කැමැත්ත පළකර ඇති බව සඳහන්.

කාන්තාවන් වැඩි වශයෙන් Woolworths වෙත යොමුවන බවද පුරුෂ පාර්ශවය Coles වෙත යොමුවන බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් සාමාන්‍ය අගයක් ලෙස ඔස්ට්‍රේලියානුවන් මුදල් වියදම් කිරීම අතින් පෙරමුණ ගෙන සිටින්නේ ALDI වෙළඳ ජාලයයි.

එක් ඔස්ට්‍රේලියානුවෙකු එහිදී සතියකට වැය කරන මුදල ඩොලර් 210 ක් ලෙසට ගණන් බලා තිබෙනවා.

Woolworths හිදී සතියකදී වැය කරන මුදල ඩොලර් 193 ක් වන අතර IGA හිදී ඩොලර් 182 ක්ද Coles හිදී ඩොලර් 170 ක්ද වැය කෙරෙන බවටයි තක්සේරු කර ඇත්තේ.

භාණ්ඩ මිළදී ගැනීමේදී ඔස්ටේ්‍රලියානුවන්ගේ වැඩිම කැමැත්ත සතිපතා අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම බවද මෙහිදී අනාවරණය වුණා.

ප්‍රතිශතයක් ලෙස එය සියයට 53 ක්.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »