Day: March 4, 2023

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම – 12 ක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදුකර සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සමත්වී තිබෙනවා.

Read More »

පුතාගේ රෝගී තත්වය නිසා ඉන්දීය පවුලක් පිටුවහල් කරන්න යයි

සිය පුත්‍රයාගේ ඔටිසම් රෝගී තත්වය හමුවේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකට ලක්ව ඇති බටහිර ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඉන්දීය පවුලක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

මෙල්බන් St Kilda හිදී කතකට ලිංගික අතවර කර දරුණු ලෙස පහරදුන් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් සෙන්ට් කිල්ඩා ප්‍රදේශයේ ඇල්බට් පාර්ක් හිදී කාන්තාවකට ලිංගික අතවර කර දරුණු ලෙස පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට ලබන මාසයේ සිට මොඩර්නා

ඔමික්‍රොන් වෛරසය සඳහා විශේෂයෙන් නිපදවූ මොඩර්නා එන්නතේ මාත්‍රා මිලියන තුනක් ඔස්ට්‍රේලියාව විසින් ඇණවුම් කර තිබෙනවා.

Read More »

Buy now, pay later හරහා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ණයකරුවන් වීමේ අවධානමක්

පසුව මුදල් ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාගත හැකි ක්‍රම (buy now, pay later (BNPL) හරහා ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් ණයකරුවන් බවට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි අනාවරණය වනවා.

Read More »