මෙල්බන් St Kilda හිදී කතකට ලිංගික අතවර කර දරුණු ලෙස පහරදුන් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් සෙන්ට් කිල්ඩා ප්‍රදේශයේ ඇල්බට් පාර්ක් හිදී කාන්තාවකට ලිංගික අතවර කර දරුණු ලෙස පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 11.15 ට පමණ සැකකරු මෙම අතවරය සිදුකර ඇති බව සඳහන්.

මෙම තැනැත්තා මීට පෙර වෙනත් වරදක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින්නෙකු බවද වික්ටෝරියා පොලිසිය කියාසිටියා.

42 හැවිරිදි සැකකරුට චෝදනා 05 ක් යටතේ නඩු පැවරීමට නියමිතයි.

මොහු අද මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »