Day: February 19, 2023

ශ්‍රී ලංකා සරසවි ආචාර්යවරුන් සඳහා RMIT සරසවියේදී ආචාර්ය පුහුණුව

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඔස්ටේ්‍රලියාවේ RMIT විශ්ව විද්‍යාලය අතර වැදගත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවට බෝට්ටුවලින් ආ 12,000 කගේ ඉරණම තවමත් වැට උඩ

බෝට්ටු මගින් පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාදීමේ වැඩපිළිවෙලට දැනටමත් මෙරටට එලෙස පැමිණ සිටින අතිවිශාල පිරිසක් අයත් නොවනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »