
කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ඔස්ටේ්‍රලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තා.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ලැබූ කඩුලු 06 ක ජයත් සමගයි.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි.
අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන් ජයගත යුතුයි.
