පොළී අනුපාතික ඉදිරියේදී තවත් ඉහළට
පොළී අනුපාතික අගයන් ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානි ෆිලිප් ලෝ අනතුරු අගවනවා.
පොළී අනුපාතික අගයන් ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානි ෆිලිප් ලෝ අනතුරු අගවනවා.
ඉහළ දැමූ පොළී අනුපාතික අගයන් අනුව ඉතුරුම් ගිණුම් සඳහා පොළී බැර කිරීමට ANZ සහ NAB බැංකු තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් 50 දෙනාගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 308 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසර 04 කට පසු මෙල්බන් නගරයේ උෂ්ණාධිකම දිනය අද සටහන් වී තිබෙනවා.
ගතවූ වසර 05 තුළදී ඔස්ටේ්රලියාවේ ජාතික අධ්‍යාපනය පහළගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions