Day: February 17, 2023

නව රජයේ පළමු මාස 06 තුළදී නව රැකියා 234,000 ක්

ලේබර් රජය බලයට පත්වී පළමු මාස 06 තුළදී එනම් පසුගිය වසරේ මැයි සිට නොවැම්බර් දක්වා මාස 06 තුළදී නව රැකියා 234,000 ක් නිර්මාණය වී ඇති බව ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් ප්‍රකාශ කලා.

Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට ජය

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර අද (16) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

Read More »