Search

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට ජය

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියා කාන්තා ක්‍රිකට් කණ්ඩාය සමත් වුණා.

එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලූ 08 ක් දැවී ලකුණු 112 ක් රැස් කළා.

තරගය ජය ගැනීම සඳහා ඔස්ටේ්‍රලියා ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 113 ක්.

පන්දුවාර 15 යි පන්දු 05 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ඔවුන් සිය ජයග්‍රාහි ඉලක්කය පසුකිරීමට සමත්වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »