
Today’s Top Stories – Friday 17th February, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී සහ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මයිකල් කිඩ් කොවිඩ් පිළිබඳ වූ සෙනෙට් පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
මදුරුවන් මගින් බෝවන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධනය වීමෙන් වසර 50 කට පමණ පසු වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු මරණය වාර්තා වී තිබෙනවා.
මෙල්බන්හි ශ්‍රී ලාංකික නර්තන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් රංගන – උදුම්බරා නර්තන කණ්ඩායමේ 02 වන කළඑළි මංගල්‍යය හෙට පැවැත්වෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!