Day: January 16, 2023

AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio අද උදාසන ප්‍රධාන පුවත් අතුරින් වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසන පැමිණිලි කිරීමට අලුත් ක්‍රමයක් ඔස්ටේ්‍රලියාව තුළ කෙටි පණිවිඩ වංචාවලට එරෙහි නව නීති වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක් සුපිරි වෙළඳසැල් රැසක නැවතත් Potato chips හිගයක් තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක

Read More »