Day: January 16, 2023

මෙඩිබෑන්ක්ට එරෙහිව තවත් නීති සමාගම් 03 කින් නීතිමය පියවර

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන මෙඩිබෑන්ක් ආයතනය තුළ සිදුවූ පුද්ගලික දත්ත සොරාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් නීති සමාගම් 03 ක් විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

Read More »

NSW ප්‍රාන්තවාසීන්ට නිවාස මුද්දර ගාස්තු නැවත ගෙවීම අද සිට

ගතවූ මාස 02 තුළදී පළමු වරට නිවසක් මිළදී ගත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අදාළ මුද්දර ගාස්තු නැවත ගෙවීම අද සිට බලාත්මක වනවා.

Read More »

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසන පැමිණිලි කිරීමට අලුත් ක්‍රමයක්

වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළදී සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නව කෙටි පණිවුඩ සේවයක් හඳුන්වාදී තිබෙනවා.

Read More »