
Today’s Top Stories – Monday 16th January, 2023
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ ජීවිත මතක සටහන් සහිත spare ග්‍රන්ථය ලොව වැඩිම වේගයෙන් අළෙවි වූ ග්‍රන්ථය ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත.
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස් ට සිදුවී තිබෙනවා.
ඔස්ටේරලියානු ආර්ථිකය මෙම වසරේදී ඉහළයෑම් සහ පසුබෑම්වලින් සමන්විත මිශ්‍ර ස්වරූපයක් ගනු ඇතැයි ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!