ඔස්ටේ්‍රලියා අංක 01 ක්‍රීඩක විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස් ට සිදුවී තිබෙනවා.

ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

සති 02 ක පමණ සිට පැවති ආබාධය මේ වනවිට උත්සන්න වී ඇති බවයි මෙල්බන් හිදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නික් කිරියෝස් සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ ආරම්භ වුණා.

මෙවර කාගේත් වැඩ අවධානයක් දිනාගෙන ඇත්තේ සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවිච්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »