ඔස්ටේ්‍රලියා අංක 01 ක්‍රීඩක විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස් ට සිදුවී තිබෙනවා.

ඒ ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

සති 02 ක පමණ සිට පැවති ආබාධය මේ වනවිට උත්සන්න වී ඇති බවයි මෙල්බන් හිදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නික් කිරියෝස් සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ ආරම්භ වුණා.

මෙවර කාගේත් වැඩ අවධානයක් දිනාගෙන ඇත්තේ සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවිච්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »