
ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසන පැමිණිලි කිරීමට අලුත් ක්‍රමයක්
- ඔස්ටේ්‍රලියාව තුළ කෙටි පණිවිඩ වංචාවලට එරෙහි නව නීති
- වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලීමක්
- සුපිරි වෙළඳසැල් රැසක නැවතත් Potato chips හිගයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27