
ඉවංකා ට්‍රම්ප්ගෙන් ඈත්වෙයි
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුව වන ඉවංකා ට්‍රම්ප් ඔහුගේ දේශපාලන කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුව වන ඉවංකා ට්‍රම්ප් ඔහුගේ දේශපාලන කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සක්‍රීය හමුදා සේවයේ යෙදුණු ඔස්ටේ්රලියානු යුධ විරුවන්ගේ සියදිවි හානි කර ගැනීම් ප්‍රතිශතය, සාමාන්‍ය ජනතාවගේ එම අගයට වඩා ඉහළ අගයක් ගන්නා බව අනාාවරණ වී තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ ජනප්‍රිය ආහාර බෙදා හැරීම් සේවාවක් වන Deliveroo සිය මෙහෙයුම් කටයුතු නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියානුවන් ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන තවත් Scam ඝනයට අයත් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!