Search

ඔස්ටේ්‍රලියානු යුධ විරුවන් සියදිවි නසා ගැනීම් ඉහළට

සක්‍රීය හමුදා සේවයේ යෙදුණු ඔස්ටේ්‍රලියානු යුධ විරුවන්ගේ සියදිවි හානි කර ගැනීම් ප්‍රතිශතය, සාමාන්‍ය ජනතාවගේ එම අගයට වඩා ඉහළ අගයක් ගන්නා බව අනාාවරණ වී තිබෙනවා.

AIHW හෙවත් ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය සහ සුභ සාධන ආයතනය විසින් 1997 – 2020 කාලයට අදාලව සිදුකල අධ්‍යයනයකට අනුව මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ප්‍රතිශතයක් ලෙස එය සියයට 27 ක ඉහළයාමක් බවයි පැවසෙන්නේ.

1985 වසරේ ජනවාරි පළමුවනදායින් පසු හමුදා සේවයට එක්වු පුද්ගලයන් 1600 ක් මෙම කාලසීමාව තුළදී සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

හමුදා සේවයේ යෙදී සිටියදී මුහුණ දුන් විවිධ මානසික පීඩා මීට හේතුවී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »