Today’s Top Stories – Wednesday 16th November, 2022

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් එන්නත්කරණයට වෙනසක්

ඡන්දයට වික්ටෝරියානුවන්ගේ දැඩි උනන්දුවක්

ඔස්ටේ්‍රලියාව ලබන වසරේදී ආර්ථික අවපාතයක ?

ඔස්ටේ්‍රලියාවේ වඩාත් අවධානම් රැකියා හෙළි කෙරේ

ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී ?

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/11/16

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »