
පැට් කමින්ස් IPL ගැන තීරණයක් ගනී
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබෙනවා.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබෙනවා.
අද සිට ආරම්භ කිරීමට නියමිත වූ වැඩ වර්ජනය අත්හැරීමට බටහිර ඔස්ටේ්රලියා ප්‍රාන්තයේ හෙද සංගම් තීරණය කර තිබෙනවා.
Svitzer සමාගම විසින් නව සේවක ගිවිසුමක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර ඊට සේවකයන් දැඩි විරෝධයක් පළකරනවා.
දරුවෙකුගේ රෝගී තත්වයක් හේතුවෙන් දකුණු කොරියානු පවුලක් ඔස්ටේ්රලියාවෙන් පිටුවහල් වීමේ අවධානමකට ලක්වී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවලින් ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණය වන පුද්ගලයන්ගේ ඉහළයාමක් නිරීක්ෂණය වන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!