
ඩයනාගේ පාස්පෝට් එක ගැන උසාවිය CID යෙන් වාර්තාවක් ඉල්ලයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.
රජයේ රෝහල් සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන කපා හැරීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් රැසක් අප්‍රසාදය පළකර තිබෙනවා.
දින 1000 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් හදිසි තත්වය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඩොලර් මිලියන 558 ක වියදමින් රෝහල් ව්‍යාපෘතියකට මුල පිරීමට නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරුන් අද එකගතාවයකට එළැඹුණා.
Don’t miss our future updates! Get Subscribed Today!