
සංගා – මහේලගේ වාර්තාවක් බිඳ වැටෙයි / අසිතට ICC අනුමැතිය
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සතුව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන වාර්තාවක් අද බිඳ වැටුණි.
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සතුව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන වාර්තාවක් අද බිඳ වැටුණි.
ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හිමිවන ඉහළම ගෞරව නාමයක් වන the Order of Australia වෙතින් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය ලබා සිටන සුනිල් ආරච්චි සමත් වි තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථානවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමේ හෝ සේවා අඩු කිරීමේ අවධානමකට මුහුණ පා තිබෙනවා.
ජල ගැලීම් තත්වය පහවයාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට රෝග කිහිපයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් සිදුකෙරෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!