Search

ඔස්ටේ්‍රලියා ස්වේච්ඡා මධ්‍යස්ථානවලින් අඩක් වසා දැමීමේ අවධානමක

ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථානවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමේ හෝ සේවා අඩු කිරීමේ අවධානමකට මුහුණ පා තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ මෙවර අයවැයෙන් ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර නොතිබීමයි.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථාන 45 ක් පවතින අතර ඉන් 27 ක් මෙම අවධානමට මුහුණපා තිබෙනවා.

එම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 3.4 ක මුදලක් මෙවර අයවැයට අන්තර්ගතවී නොමැති බවටයි වාර්තා වන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා විහිදී සිටින ස්වෙච්ඡා සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්න බව සඳහන්.

වසා දැමීමේ අවධානමකට ලක්ව ඇති ස්වේච්ඡා මධස්ථාන පහතින්.

https://www.abc.net.au/news/2022-10-27/national-network-of-volunteer-resource-centres-misses-funding/101569566

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »