ඔස්ටේ්‍රලියා ස්වේච්ඡා මධ්‍යස්ථානවලින් අඩක් වසා දැමීමේ අවධානමක

ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථානවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමේ හෝ සේවා අඩු කිරීමේ අවධානමකට මුහුණ පා තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ මෙවර අයවැයෙන් ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර නොතිබීමයි.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා ස්වේච්ඡා මධ්‍යස්ථාන 45 ක් පවතින අතර ඉන් 27 ක් මෙම අවධානමට මුහුණපා තිබෙනවා.

එම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 3.4 ක මුදලක් මෙවර අයවැයට අන්තර්ගතවී නොමැති බවටයි වාර්තා වන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා විහිදී සිටින ස්වෙච්ඡා සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්න බව සඳහන්.

වසා දැමීමේ අවධානමකට ලක්ව ඇති ස්වේච්ඡා මධස්ථාන පහතින්.

https://www.abc.net.au/news/2022-10-27/national-network-of-volunteer-resource-centres-misses-funding/101569566

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »