Search

ඩයනාගේ පාස්පෝට් එක ගැන උසාවිය CID යෙන් වාර්තාවක් ඉල්ලයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මේ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන පිළිබඳව නොවැම්බර් 10 වනදා අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නඩුව සම්බන්ධව මෝසමක් මගින් නඩුව ඉල්ලීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

පක්ෂයේ නීතිඥවරුන් පිරිසක් අද අලූත්කඩේ මහාධිකරණ සංකීර්ණයට ඒ සඳහා පැමිණීමට නියමිත බවයි පක්ෂය නිවේදනය කලේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »