Day: October 21, 2022

ජලගැලීම් නිසා එළවලු – පළතුරු මිළ වැඩිවීම මාස 06 ක් පවතිනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර කලාපයට බලපා ඇති ජල ගැලීම් හමුවේ එළවලු සහ පළතුරු මිළ ඉහළයාමේ උද්ධමනය සියයට 08 ක් පමණ වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 40 කගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධවීමේ අවධානමක්

Medibank දත්ත වංචාවත් සමග ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 40 ක් පමණ සිය පුද්ගලික වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත්වීමේ අවධානමකට ලක්වී ඇතැයි අනතුරු ඇගවෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට බලශක්ති අංශයෙන් නව රැකියා රැසක්

ලබන මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් තමා යළිත් බලයට පත්වුවහොත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළව නව රැකියා රැසක් බිහි කරන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

Read More »