
Today’s Top Stories – Friday 21st October, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ අද පැවති තීරණාත්මක පළමු තරඟයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් වුණා.
ඔස්ට්‍රේලියානු ප්‍රකට ලීග් රග්බි ක්‍රීඩකයෙකුගේ මළ සිරුරක් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ට්විටර් සමාගමේ හිමිකරු බවට පත්වීමෙන් පසු එහි සේවකයන් සියයට 75 කගේ පමණ සේවය අවසන් කිරීමට ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඉලොන් මස්ක් විසින් තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවනවා.
Woolworths හි ජනප්‍රිය අංගයක් වූ සත 99 ක් වටිනා බෑගය භාවිතයෙන් ඉවත් කිරීම සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!