Day: October 21, 2022

තාවකාලික වීසා අයදුම්කරුවන්ට Visa Medical සහනයක්

ඔස්ටේ්‍රලියාවේ තාවකාලික වීසා අයදුම්කරුවන්ට වීසා සම්බන්ධ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සහ එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කර තිබෙනවා.

Read More »

කොවිඩ් සමයේදී සංක්‍රමණිකයන් සහ විදෙස් සිසුන් නොසළකා හැරි බවට චෝදනා

කොවිඩ් වසංගකයට ඔස්ටේ්‍රලියාව තුළදි අනුගමනය කෙරුණු ඇතැම් පියවර ඉතා දැඩි සහ දරුණු බවට නවතම වාර්තාවක් චෝදනා මාලාවක් එල්ල කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයකින් හෙරොයින් – කොකේන්වලට සහනයක්

හෙරොයින් – කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය වර්ග 09 ක් සුලු ප්‍රමාණවලින් ළග තබාගැනීම වරදක් නොවන බවට නීතිගත කල පළමු ප්‍රාන්තය බවට ACT ප්‍රාන්තය පත්වී තිබෙනවා.

Read More »