ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයකින් හෙරොයින් – කොකේන්වලට සහනයක්

හෙරොයින් – කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය වර්ග 09 ක් සුලු ප්‍රමාණවලින් ළග තබාගැනීම වරදක් නොවන බවට නීතිගත කල පළමු ප්‍රාන්තය බවට ACT ප්‍රාන්තය පත්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම නීතිය බලාත්මක වනුයේ තවත් මාස 12 කට පසුව වීම විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියාව තුළ ගංජා භාවිතය නීතිගත කල පළමු ප්‍රාන්තය වූයේද ACT ප්‍රාන්තයයි.

මෙතෙක් පැවති නීතියට අනුව අදාළ තහනම් මත් ද්‍රව්‍ය ළග තබාගෙන සිටින පුද්ගලයන්ට උපරිම වසර 02 ක සිර දඩුවමක් පැණවිය හැකි වුණා.

එක් එක් මත්ද්‍රව්‍ය වල ළග තබා ගත හැකි උපරිම ප්‍රමාණයන් මෙසේයි.

  • COCAINE — 1.5 grams
  • HEROIN — 2 grams
  • MDMA — 3 grams
  • METH — 1.5 grams
  • AMPHETAMINE — 2 grams
  • PSILOCYBIN — 2 grams
  • LYSERGIC ACID — 2 milligrams
  • LSD — 2 milligrams

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »