වික්ටෝරියා ප්‍රාන්තයට බලශක්ති අංශයෙන් නව රැකියා රැසක්

ලබන මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් තමා යළිත් බලයට පත්වුවහොත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළව නව රැකියා රැසක් බිහි කරන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 2.9 ක මුදලක් වෙන් කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඩොලර් මිලියන 6 ක වියදමින් සේවක පුණු මධ්‍යස්ථානක් ඇති කරන බවද ඔහු සඳහන් කලා.

වික්ටෝරියා ප්‍රාන්තය සඳහා විදුලිබල කොමිසමක් ඇති කිරීම තවත් යෝජනාවක්.

2035 වසර වනවිට පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ලබාගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 01 ක මුදලක් වෙන් කරන බවද වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »