Day: October 17, 2022

නත්තල් පාර්සල් බෙදා හැරීම සඳහා භාරගන්නා අවසාන දින ප්‍රකාශයට

නත්තල් සමය වෙනුවෙන් ජාත්‍යන්තර පාර්සල් බෙදා හැරීම සඳහා භාරගන්නා අවසාන දින Australia Post විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ජල ගැලීම් ප්‍රදේශවල මංකොල්ලකෑම් රැසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජල ගැලීම් හමුවේ තාවකාලික ආරක්ෂිත ස්ථාන වෙත යොමුවූ පුද්ගලයන්ගේ නිවාස මංකොල්ලකෑම් සිදුවීම් රැසක් පසුගිය පැය 48 තුළදී වාර්තා වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ජලගැලීම් හානි වෙනුවෙන් $ මිලියන 315 ක්

ජල ගැලීම් තත්වය පහව ගිය වහා සිදුකල යුතු පළමු කාර්යය වන්නේ හානි සිදුවී ඇති මාර්ග යථා තත්වයට පත් කිරීම බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

Read More »