
ධාරාණිපාත වැසි තත්වය නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වෙත
වික්ටෝරියා සහ ටස්මෙනියාවට බලපෑ ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දිනවලදී නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සඳහා බලපානු ඇති බවට අනාවැකි පළවනවා.
වික්ටෝරියා සහ ටස්මෙනියාවට බලපෑ ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දිනවලදී නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සඳහා බලපානු ඇති බවට අනාවැකි පළවනවා.
වික්ටෝරියා ජල ගැලීම් ප්‍රදේශවල මංකොල්ලකෑම් රැසක්
වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද, එම කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි.
අදාළ කාල සීමාව තුළදි සිඩ්නි මගීන්ට නොමිළයේම දුම්රියේ ගමන් කිරීමට හැකි වනු ඇති බවයි.
නිවු සවුත් වේල්ස් The Star කැසිනෝ මධ්‍යස්ථානයට ඩොලර් මිලියන 100 ක් දඩ මුදලක් පණවා ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions