Day: October 17, 2022

වික්ටෝරියා ජල ගැලීම් නිසා රටේම එළවලු පළතුරු මිළ ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් තත්වය හේතුවෙන් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ගණන් තවත් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »

ද. ඔස්ටේ්‍රලියාවේ අවම පෙරපාසල් වයස තීරණයට රාජකීය කොමිසමක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පූර්ව ළමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් සෙවිමට පත් කල රාජකීය කොමිසමේ ප්‍රධානී ලෙස හිටපු අගමැතිනියක වන ජූලියා ගිලාඩ් පත් කර තිබෙනවා.

Read More »

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ගැටලු රැසක්

හුදකලා කාල සීමාව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමත් සමග කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමන් ගැටලු කිහිපයකට මුහුණදෙන බව ඔස්ටේ්‍රලියාවේ වෛද්‍යවරුන් රැසක් පවසා තිබෙනවා.

Read More »