Day: October 15, 2022

ඔස්ටේ්‍රලියාවට ආ ඉංජිනේරුවන් අඩක් වෙනත් රැකියාවල

ඉංජිනේරු වෘත්තීය සඳහා පුහුණු නිපුණතා ශ්‍රමිකයන් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිසෙන් අඩකට වඩා නිරත වනුයේ වෙනත් වෘත්තීන්වල බව අනාවරණ වි තිබෙනවා.

Read More »

වික්ටෝරියා ජල ගැලීම් සහන සැළසීමට ආපදා මධ්‍යස්ථාන 14 ක්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් තත්වය හමුවේ සහන සැළසීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථාන 14 ක් විවෘත කර තිබෙනවා.

Read More »

Woolworths පාරිභෝගිකයන් ලක්ෂ 22 කගේ පුද්ගලික දත්ත පැහැර ගනී

Woolworths විසින් පවත්වාගෙන යන MyDeal වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටි පාරිභෝගිකයන් ලක්ෂ 22 කගේ පමණ පුද්ගලික දත්ත පැහැර ගැනීමකට ලක්වී තිබෙනවා.

Read More »