Day: October 15, 2022

ලෝක කුසලානයට දිනකට පෙර ලංකාව වාර්තා පොත් අතරට

වසරක කාලයක් තුළ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ අඩුවෙන්ම වෙනස්කම් සිදුවූ ප්‍රධාන කණ්ඩායම් 04 අතරට ශ්‍රී ලංකාවද තේරී පත්වී තිබෙනවා.

Read More »

ඔප්ටස් පරිශීලකයන්ට Passport එක ගැන විශේෂ නිවේදනයක්

පුද්ගලික දත්ත සොරාගැනීමට ලක්වූ පාරිභෝගිකයන්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම අවශ්‍ය නොවන බවට ඔප්ටස් සමාගම විසින් දැනුම් දී තිබෙනවා.

Read More »

Paid parental leave කාල සීමාව සති 26 දක්වා ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළදි දරු උපතකදී දෙමව්පියන් හට ලබාදෙන වැටුප් සහිත නිවාඩු කාල සීමාව (paid parental leave) සති 18 සිට 26 දක්වා ඉහළ දැමීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

Read More »