වික්ටෝරියා ජල ගැලීම් සහන සැළසීමට ආපදා මධ්‍යස්ථාන 14 ක්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් තත්වය හමුවේ සහන සැළසීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථාන 14 ක් විවෘත කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ මුදා ගැනීම් කටයුතු වෙනුවෙන් හෙලිකොප්ටර් 10 ක් යොදවා ඇති බවයි.

දැනටමත් සැළකිය යුතු ප්‍රදේශ ගණනාවකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමද ඒ යටතේ සිදුකර තිබෙනවා.

මේ අතර වික්ටෝරියා උතුර රොචෙස්ටර් ප්‍රදේශයේ ගංවතුරේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

දැනට වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් නිකුත් කර ඇති සියලුම අනතුරු ඇගවීම් මෙතැනින් – https://twitter.com/vicemergency

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »