වික්ටෝරියා ජල ගැලීම් සහන සැළසීමට ආපදා මධ්‍යස්ථාන 14 ක්

වික්ටෝරියා ප්‍රාන්තයට බලපා ඇති ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් තත්වය හමුවේ සහන සැළසීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථාන 14 ක් විවෘත කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ මුදා ගැනීම් කටයුතු වෙනුවෙන් හෙලිකොප්ටර් 10 ක් යොදවා ඇති බවයි.

දැනටමත් සැළකිය යුතු ප්‍රදේශ ගණනාවකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමද ඒ යටතේ සිදුකර තිබෙනවා.

මේ අතර වික්ටෝරියා උතුර රොචෙස්ටර් ප්‍රදේශයේ ගංවතුරේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

දැනට වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් නිකුත් කර ඇති සියලුම අනතුරු ඇගවීම් මෙතැනින් – https://twitter.com/vicemergency

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »