
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කුසලානය අහිමිවෙයි
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය.
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අදාල මූල්‍ය වැඩසටහන් සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ, Anne-Marie Guilde-Wolf පවසනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධයෙන් නව දඩ ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට උකස් ණය ගෙවීමේ සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවි තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions