ඉදිරි දින 04 තුළ යළිත් ධාරාණිපාත වැසි – NSW ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවිමක්
අද දිනයේ වැසි තත්වයේ තරමක අඩුවක් පැවතියද ඉදිරි දින 04 තුළදී යළිත් ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවිමක් සිදුකර තිබෙනවා.
අද දිනයේ වැසි තත්වයේ තරමක අඩුවක් පැවතියද ඉදිරි දින 04 තුළදී යළිත් ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවිමක් සිදුකර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කොට ඇති දත්ත පෙන්වා දෙන්නේ 2022 වසරේ ජනවාරි සිට ජුලි දක්වා පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බවයි.
බදු කපා හරින බවට මැතිවරණ සමයේ දුන් පොරොන්දුවේ කිසිදු වෙනසක් නැතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.
වත්මන් පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මර්දනයට එරෙහිව විරෝධය පළකරමින් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් අද කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවයක නිරත වුණා.
මුහුදු මාර්ගයෙන් ලැබෙන භාණ්ඩ (sea mail) බෙදා හැරීම අත්හිටුවීමට Australia Post තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!