Day: October 9, 2022

වික්ටෝරියා ප්‍රවාහන ගාස්තු දිනකට $ 2 කට අඩුකෙරෙන යෝජනාවක්

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් සියලුම පොදු ප්‍රවාහන සේවා ගාස්තු අඩු කරන බවට විපක්ෂ ලිබරල් සන්ධානය ප්‍රතිඥා දෙනවා.

Read More »
MELBOURNE VICTORIA

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවත් කොවිඩ් රෙගුලාසියක් ලිහිල් කෙරේ

ලබන බ්‍රහස්පතින්දා සිට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවත් කොවිඩ් රෙගුලාසියක් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන විනිසුරු – තීරක මඩුල්ලට ලාංකිකයන් 02 ක්

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ.

Read More »