Search

ලාංකික නිෂීට නවසීලන්තයෙන්ම 03 වන තැන

Mrs New Zealand universe තරගාවලියේ 03 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිෂී රණතුංග සමත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඕක්ලන්ඩ් නුවරදීයි තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වුණේ.

ඇයට මීට පෙරද සම්මාන රැසක්ම හිමිවී තිබුණා.

නර්තනය වැනි අංග රැසකින් දක්ෂතා දක්වන්නියක් ලෙසයි නිෂි රණතුංග සැළකෙන්නේ.

නවසීලන්තයේ පැවති 08 වන ක්‍රීඩා – ප්‍රජා – කලා සහ සංස්කෘතික සම්මාන උළෙලේදී ද ශ්‍රී ලාංකික නිෂි රණතුංගට විශිෂ්ඨතා සම්මානයක් හිමිවී තිබුණා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »