රනිල් – රාජපක්ෂ ට එරෙහිව ලාංකිකයන් කැන්බරා විරෝධතාවල

වත්මන් පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මර්දනයට එරෙහිව විරෝධය පළකරමින් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් අද කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවයක නිරත වුණා.

ඒ සඳහා මෙල්බන් ඇතුලු නගරවල සිට පවා ලාංකිකයන් පැමිණ සිටි බව සඳහන්.

විරෝධතාවයට එක්වූවන් අවධාරණය කලේ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවටයි.

සිවිල් ක්‍රියාකාරීන් මර්දනය වැනි ක්‍රියා සිදුවන බවටත් ඔවුන් චෝදනා කර සිටියා.

කැන්බරා විරෝධතාවයේ ඡායාරූප මෙතැනින් –

https://www.facebook.com/auslankatvpage/posts/pfbid0qPBY12WL2zegh8eATTJLhuFWGJVrYviYTzoMobfrC5B3EZRnLMAMatHuQ5vdCpP8l?__cft__[0]=AZV-m7Esw3jrLFtRCW24p7d0-FDG5khjx7xmTLMDZk27KMkmTaa0ZxUdD3xO99ibgjGJio8zybEEj7mJBGwffcxC-PwglywxZSjp8fQ21I2T57IP3Ttdp61852RT0I04PmBI8FaNsZzEo_bQdrB4LkQe_8K020NncGDWEino-L9fCf5oxaG541OjddmRX1-tCTQ&__tn__=%2CO%2CP-R

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »