
වත්මන් පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මර්දනයට එරෙහිව විරෝධය පළකරමින් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් අද කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවයක නිරත වුණා.
ඒ සඳහා මෙල්බන් ඇතුලු නගරවල සිට පවා ලාංකිකයන් පැමිණ සිටි බව සඳහන්.
විරෝධතාවයට එක්වූවන් අවධාරණය කලේ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවටයි.

සිවිල් ක්‍රියාකාරීන් මර්දනය වැනි ක්‍රියා සිදුවන බවටත් ඔවුන් චෝදනා කර සිටියා.
කැන්බරා විරෝධතාවයේ ඡායාරූප මෙතැනින් –
